SILLA හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය

1907 වසරේ මාර්තු මස 25 වන දින Church of Our Lady of the Angels in Silla දේවස්ථානයේ පැවති දිව්‍ය පුජාව අතරතුර Fernand Gomez පියතුමන් විසින් දිව්‍ය සත්ප්‍රසාද ම

SILLA---1

ණ්ඩපය විවෘත කරන ලදී. එහි තබා තිබු ශු. දිව්‍ය සත්ප්‍රසාදය එහි නොමැති බව දුටු පියතුමන් වහාම එය කොහේ තිබේදැයි සෙවීමට කටයුතු කරන ලදී. දින 2ක් පුරා මුළු නගරය තුලම සෝදිසි කල අතර අවසානයේ එය නගරයේ උද්‍යානයේ ගලක් යට තිබී සම්බ විය. පසුව පියතුමන් එය දේවස්ථානයට ගෙන එන ලදී.​

SILLA---3

මෙහි කිසියම් ප්‍රතිහාරාත්මක බවක් දුටු පියතුමන් මෙම දිව්‍ය සත්ප්‍රසාද පුප පාවිච්චියට නොගෙන කරඩුව තුලම තබන ලදී. පසුව වසර 27 කට පසු එනම් 1934 වසරේදී එම කරඩුව විවෘ

ත කර බලන විට එම ශු. දිව්‍ය සත්ප්‍රසාද පුප කිසිදු වෙනසකට භාජනය නොවී ඒ ආකාරයටම තිබෙන බව දැක ගැනීමට හැකි විය. පසුව Valencia හි අගරදගුරු තුමන් වි

සින් මෙම ප්‍රතිහාරාත්මක ශු. දිව්‍ය සත්ප්‍රසාද පුප මහජනයාට දැක ගැනීමට අවස්ථාව සලසන ලදී. 

මෙම ශු. දිව්‍ය සත්ප්‍රසාද පුප වර්ථමානයේ පවා ඒ ආකාරයෙන්ම කිසිදු වෙනසකට භාජනය නො

වී තිබෙන අතර එය බැතිමතුන් ගේ වන්දනා නමස්කාරය පිණිස තබා ඇත.

SILLA---2

———————————————————————————————————————————————————————————————————–

Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html

Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html

Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html

Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html

Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html

Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html

Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html

One thought on “SILLA හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය

  1. Jesus is the provider // he is the miracle // he is our server // he can do everything // he is live. Praise the Load. Thanks for Jesus

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s