Maria Celeste යන කන්‍යා සොහොයුරියගේ ප්‍රධාන මුලිකත්වයෙන් SCALAහි ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිදරුවන් නමින් කන්‍යාරාමයක් ආරම්භ කෙරිණි. මෙම කන්‍යාරාමයේ සෑම බ්‍රහස්පතින්දා දිනකම ශු. දිව්‍ය සත්ප්‍රසාදිය වන්දනාව බැතිමතුන් බොහෝ දෙනෙකුගේ සහභාගිත්වයෙන් සිදු කළේය.
දිනය 1972 සැප්තැම්බර් මස 11 වනදා විය. සුපුරුදු ආකාරයෙන් ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ඉදිරිපිට සියලු දෙනාම ශු. දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව පවත්වන්නට විය. ගතවුයේ සුළු මොහොතකි. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව තුල වූ ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ කිසියම් වෙනසක් සිදු වන බව සියලු දෙනාට දැක ගත හැකි විය. ඒ දෙස ඕනෑකමින් බලා සිටි බැතිමතුන්ට දැක ගැනීමට හැකි වුයේ ශු. දිව්‍ය සත්ප්‍රසාදය තුල ජේසුස් වහන්සේගේ ශ්‍රී මුහුණ මණ්ඩලයයි. සියලු දෙනාම පාහේ ඉතා ඕනෑකමින් ඒ දෙස බලා සිටියහ.
මෙය දුටු කන්‍යා සොහොයුරිය වහාම Scalaහි Santoro අගරදගුරු තුමන්ට දැන්විය. අගරදගුරු තුමන් වහාම පැමිණ එය බලා ඒ මොහොතේම Simonetti අගරදගුරුතුමන්ට හා Naplesහි Nuncio අගරදගුරුතුමන්ට දැන්විය. Nuncio අගරදගුරුතුමන් විසින් කාදිනල් Barbieri තුමන් හට දැන්විය. පසුව කාදිනල් තුමන් තුමන් විසින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යොදා මෙම ප්‍රාතිහාර්යය පරික්ෂා කල අතර පරීක්ෂණ රාශිකයක් සිදු කල අතර පසුව මෙය සැබෑ ප්‍රාතිහාර්යයක් බව සියලු දෙනා සනාථ කරන ලදී .
———————————————————————————————————————————————————————————————————–
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html
Jesuni mata jesuge pihita danda.mage paulatath,mage ammalage paulatath pihita denna.mata godak wishwasai mage adara jesuwe.