ශුද්ධාත්මයාණෝ ඔබට බලය දෙන සේක

13-power” මුල් ගෝලයන් හා සමානවම අපටත් මේ බලය ලැබිය හැකි” දැයි ඔබ විමසන්නේ නම් ඊට දිය හැකි පිළිතුර වන්නේ ” හැකිය ” යන්නය. මෙලෙස හැකියැයි කියන්නේ අපද ඔවුන් මෙන්ම නොවටිනා එය අවශ්‍ය වන අය වන බැවිනි.

” මෙම බෞතීස්මය අද අපට ලැබිය හැකිද ? යි නොඅසන්න. එය නොමැතිව අප නිශ්ප්‍රයෝජනවත්ය. ශුද්ධාත්මයාණන් නැති ක්‍රිස්තියානිකම ඇතුලත ජිවය නැති, අලංකාරයට නිමවූ සිප්පි කටුවකට සමාන වූ අප්‍රාණික දෙයකි. ගිනි පුපුරු පණගැන්වීමත් , ගිනි දැල්ල ඇවිලිමත් කල හැක්කේ ශුද්ධාත්මයාණන්ට පමණි.

මෙම බලය මට අත්‍යවශය නම්, එය ලබා ගැනීමේ කොන්දේසි මා සම්පුර්ණ කරන්නේ නම් , දෙවියන් වහන්සේ මට එය නොදී සිටින බවක් පෙනේද ? මෙම පොරොන්දු ලබා ගැනීම පිණිස ඇදහීමේ බලාපොරොත්තුවෙන් දෙවියන් වහන්සේ වෙතට ලගා වීම සදහා වූ පොරොන්දු හා අනුශාසනා ශුද්ධ ලියවිල්ල පුරාම තිබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s