ප්‍රඥාවේ ආත්මයාණෝ

31-intelligent

කුමක් කල යුතුද කියාත් ඔබගේ ගැටලුව විසඳා ගන්නේ කෙසේද කියත් ඔබ කල්පනා කරන්නේද? ප්‍රඥාවේ ආත්මයාණෝ පැමිණ ඇත්තේ ඔබට උපකාර කිරීමටය. ඔබ සදහා වඩා යහපත් දේ එතුමා ඔබට පෙන්වා දී එදෙසට ඔබට මඟ පෙන්වනු ඇත. එතුමා එය කරන්නේ කෙසේදැයි සිව්වන පාඩමින් ඔබ ඉගෙන ගනු ඇත.

දේව සේවය සඳහා ඔබට ප්‍රඥාව අවශ්‍යද? උපස්ථායකයින් විසින් කල යුතු වැඩ කොටස ඉටු කිරීමට ඔවුන් ශුද්ධාත්මයෙන් පූර්ණ වී සිටිය යුතු බව ක්‍රියා පොතෙන් පෙනේ. සමහර විට ඔබ සබත් පාසලක ඉගැන්වීම, සුභාරංචි සේවයේ හෝ දේශනා කිරීමේ යෙදී සිටිනවා විය හැකිය. මුල් යුගයේ සභා සේවකයින් තුල මෙන් ඔබවත් පුර්ණ කර ඔබට උපකාර කිරීමට ප්‍රඥාවේ ආත්මයාණන්ට ඕනෑ කෙරේ.

ක්‍රියා 6: 10 “ඔහු ප්‍රඥාවෙන්ද ආත්මයාණන් කරණකොට ගෙනද කල කථාවේ බලයට විරුද්ධව සිටින්ට ඔවුන්ට නොහැකි විය.”

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s