
මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ 1906 ජනවාරි මස 31ක් වන දින Tumaco දුපතෙදිය. වෙලාව උදෑසන 10 ට පමණ විය. මුළු දුපතම දෙදරා මහා භුමි කම්පාවක් ඇති විය. මෙය විනාඩි 10ක් පමණ දික් වූ ඇති විශාල භූමිකම්පාවක් විය. දුපතේ වැසියන් බියපත්ව දේවස්ථානය කරා දිව ආවේය. ඔවුන් පල්ලියේ පියතුමා වූ Gerardo Larrondo සමග ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරිපිට යාච්ඤා කරන්නට පටන් ගත්තේය. මුහුදු රළ දුපතට ඉතා ප්‍රබල ආකාරයෙන් කඩා වැදෙන්නට විය.පියතුමන් අති ප්‍රබල විශ්වාසයකින් යුතුව ශු. දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ සත්ප්‍රසාද කරඩුවට ඇතුලත් කර එය දෑතින් ඔසවා මෙසේ කිවේය. ” සහෝදරවරුනි, අපි වෙරළට යමු ” එසේ කියා පියතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුව ඔසවාගෙන ඉදිරියෙන් ගමන් කළේය. බැතිමතුන්ද එතුමා පසු පස ආවේය. රුදුරු ජල කද මැද එතුමා ශු. දිව්‍ය සත්ප්‍රසාද කරඩුවෙන් කුරුසියේ ලකුණ අදිනවාත් සමගම එකවරම මුහුද නිශ්චල විය. ජල ධාරා මුහුදට ගලා යන්නට පටන් ගත්තේය. කිසිවෙකුට කිසි අනතුරක් නොවිය. සියලු දෙනාම ප්‍රතිහාරයක් ප්‍රතිහාරයක් කියා මොර ගැසිය.මෙම ප්‍රාතිහාර්යය ලොව පුරා පතල විය. තමන්ගේ දුක් කරදර වලදී තමන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙස ඉල්ලා පියතුමන්ට ලක්ෂ සංඛ්‍යාත ලිපි ලැබෙන්නට පටන් පටන් ගත්තේය
———————————————————————————————————————————————————————————————————–
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html
Like this:
Like Loading...
Jesus is our living god. I believe in Lord Jesus, praised the lord.
Thankz god amen praise the lord
adarey jasuni
prashansha vava