St. Eulalia in Rue Mazarin හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය

මෙම දිව්‍ය සත්ප්‍රසාදීය ප්‍රාතිහාර්යය සිදුවුයේ 1820 වසරේ ප්‍රංශයේ St. Eulalia in Rue Mazarin නම් වූ දේවස්ථානයේය. එදින දිව්‍ය යාගය පුද කිරීමට සිටි Noaille පියතුමා වෙනුවට එදින සහභාගී වුයේ Abbot Delort පියතුමන්ය. දේව මෙහෙය ආරම්භ කර මද වෙලාවකට පසු දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද කරන අවස්ථාව පැමිණියේය.1

2දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය ආරම්භ කරනවාත් සමගම දිව්‍ය සත්ප්‍රසාදය තුල ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී මුහුණු මණ්ඩලය ඉතා දීප්තිමත් ආකාරයට දර්ශනය වන්නට පටන් ගත්තේය. මෙය විනාඩි 20 ක් පමණ කාලයක් එලෙසම පැවතිනි . ඒ සමගම ” I Am He Who Is ” යන ශබ්දයක් ඇසිණි.Delort පියතුමන්ය. දේව මෙහෙය ආරම්භ කර මද වෙලාවකට පසු දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාද කරන අවස්ථාව පැමිණියේය.

මෙම ප්‍රාතිහාරාත්මක දිව්‍ය සත්ප්‍රසාදය අද වන තුරු කිසිදු වෙනසකට භාජනය නොවී පවතී.  අද වන විට මෙම ශුද්ධවූ දිව්‍ය සත්ප්‍රසාදය දස දහසක් වූ බැතිමතුන්ට දැක බලා ඔහුන්ගේ වන්දනා නමස්කාරය පිණිස එම දේවස්ථානයේ තැම්පත් කර ඇත.

3

———————————————————————————————————————————————————————————————————–

Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html

Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html

Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html

Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html

Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html

Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html

Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html

3 thoughts on “St. Eulalia in Rue Mazarin හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය

  1. Jesus I am suffering from something please help me give your love I believe you jesus. I can’t tell anyone and anyone can’t help me only you can help me .. god I believe you. you can do everything.amen jesu.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s