1824 , නොවැම්බර් 5 වන දින Nicolas Bernabeu නමැති කුඩා දරුවා ශු. ජාකොබ් අපොස්තුලුතුමන් නමට කැප කර ඇති Onil දේවස්ථානයේ තබා තිබු ශු. දිව්‍ය සත්ප්‍රසාදය අඩංගු පාත්‍රය සහ තවත් පුජනිය වස්තු රාශියක් සොරකම් කළේය
මෙම ආරංචිය රට පුරා පතල වුයේ මොහු එම වස්තු සියල්ලම Alicante නමැති තැනැත්තාට විකිණීමට ගිය අවස්ථාවේ ඔහුට එම වස්තු ගැන ඇති වූ සැකය මත අදාළ බලධාරීන්ට මේ ගැන දැනුවත් කිරීමෙන් අනතුරුවය. පසුව අත් අඩංගුවට ගත් නමුත් ඔහු විසින් එම ශු. දිව්‍ය සත්ප්‍රසාදය සැගවූ තැන හෙළි නොකරන ලදී. එම නිසා අදාල බලධාරීන් ශු. දිව්‍ය සත්ප්‍රසාදය සගවා ඇත්තේ කොහේදැයි සොයා බැලීමට කටයුතු කරන ලදී.
Teresa Carbonell නමැති කාන්තාව 1824 , නොවැම්බර් 28 වන දින නැමැති ප්‍රදේශයෙන් (Nicolas Bernabeu ගේ නගරයට යාබදව ) සගවා තිබු ශු. දිව්‍ය සත්ප්‍රසාදය සොයා ගත හැකි විය. පසුව මෙම ශු. දිව්‍ය සත්ප්‍රසාදය වෙනමම තබා ඇත. පසුව හරියටම අවුරුදු 119 කට පසු 1942 නොවැම්බර් 28 වන දින Don Guillermo Hijarrubia නැමැති රදගුරු තුමන්ගේ නියෝජිතයා විසින් මෙම ශු. දිව්‍ය සත්ප්‍රසාදය පරික්ෂා කරද්දී පවා මෙම ශු. දිව්‍ය සත්ප්‍රසාදය කිසිදු වෙනසකට භාජනය නොවී ඒ ආකාරයටම තිබුණි.ශත වර්ෂ 2 ක් පුරා කිසිදු වෙනසකට පාත්‍ර නොවී පැවති මෙම ශු. දිව්‍ය
සත්ප්‍රසාදය අද දිනය දක්වා එලෙසම පවතී. සෑම වසරකම මෙම දේවස්ථානයේ පවත්වන මංගල්‍යයේදී මෙම ප්‍රාතිහාර්ය
———————————————————————————————————————————————————————————————————–
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html