Lovanio හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය

බෙල්ජියමේ Lovanio නගරයේ ඉතාමත් භක්තිවන්ත කාන්තාවක් ජිවත් විය. මැයගේ නිවසේ ගෘහ සේවක සේවිකාවන් කිහිප දෙනෙක් සිටියේය. පාස්කු සමය ආරම්භයට දින කිහිපයකට පෙර jan නැමැත්තෙකු බදවා ගත්තේය. ඔහු දහමින් ඇත්ව සිටි බොහෝ කලකින් පාපොච්චාරණයක් නොකළ තැනැත්තෙකි. LOVANIO
ගෙදර වැඩ කල සියලු දෙනාට දිව්‍ය පුජාවට සහභාගී වීමට ආරාධනා කලද මොහු එයට අකමැති විය. නමුත් අවසානයේ දිව්‍ය පුජාවට සහභාගී වීමට තීරණය කල ඔහු සියලු දෙනා සමග දිව්‍ය පුජාවට සහභාගී විය. දිව්‍ය පුජාව අතරතුර දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගැනීමට ඔහු අල්තාරය අසලට පැමිණියේය. එකවිටම දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලබා ගන්නවාත් සමගම තම දිව මතුපිට එය ලේ ගලා යන මාංශ කැබැල්ලක් බවට එම ශු. දිව්‍ය පුපය පත් විය.

තම මුඛයෙන් එම මාංශ කැබැල්ල එලියට ගත් ඔහුට දැක ගැනීමට හැකි වුයේ තම ඇදුම සහ අල්තාර වැට පුරා ලේ වැටි ඇති බවය. එය දුටු පියතුමන් එම ප්‍රතිහාරාත්මක මාංශ කැබැල්ල ගෙන සුරක්ෂිතව භාජනයක දමා තැබුවේය. තමන්ට ඒ අවස්ථාවේදීම පාපොච්චාරණය කිරීමට අවශ්‍ය බව පැවසු ඔහු පියතුමන් හමුවේ පාපොච්චාරණය කළේය.

මෙම ප්‍රාතිහාර්යය ක්ෂණිකව ප්‍රදේශය පුරා පතල විය. අගරදගුරු තුමන් විසින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් යොදා කල පරීක්ෂණයකින් විසින් කල දීර්ඝ පරීක්ෂණ රාශිකයකට පසුව මෙය සැබෑ ප්‍රාතිහාර්යයක් බව සනාථ කරන ලදී.

———————————————————————————————————————————————————————————————————–

Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html

Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html

Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html

Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html

Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html

Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html

Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html

One thought on “Lovanio හි ශු. දිව්‍ය සත්ප්‍රසාදයේ ප්‍රාතිහාර්යය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s