මෙම ප්‍රාතිහාර්යය සිදු වුයේ ඉතාලියේ Ferrara හිදීය. Pietro da Verona පියතුමන් විසින් Vadoහි සාන්ත මරියා බැසිලිකාවේ සුපුරුදු පරිදි දිව්‍ය පුජාව පැවැත්වීම ආරම්භ කළේය.
දිව්‍ය පුජාව සුපුරුදු පරිදි පවත්වාගෙන ගියේය. දිව්‍ය පුජාව අතරතුර දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත ආරම්භ කළේය. දිව්‍ය සත්ප්‍රසාද පිළිවෙත අතරතුර ශු. දිව්‍ය පුපය කඩන අවස්ථාවේ ශු. දිව්‍ය සත්ප්‍රසාදය තුලින් ලේ ධාරාවක් ගලා ගියේය. ඒ සමගම එයින් නික්මුණු රුධිරධාරා අල්තාරයට මදක් උඩින් වූ සිවිලිමට විසි විය. මෙය දුටු පියතුමන් විගස Ferrara හි Amato රදගුරු තුමන්ට සහ Ravenna හි Gherardo අගරදගුරු තුමන්ට දන්වා යැවිය. පසුව අගරදගුරුතුමන්ලන් විසින් විශේෂ පරීක්ෂණ රාශියක් සිදු කල අතර පසුව මෙය සැබෑ ප්‍රාතිහාර්යයක් බවට සනාථ කරන ලදී.
මෙසේ ලේ විසිරි ගිය සිවිලිම සහ එම ලේ පැල්ලම් වර්තමානයේ පවා දක්නට ලැබේ. වර්තමානයේ මෙම බැසිලිකාව බොහෝ බැතිමතුන්ගේ වන්දනීය ස්ථානයක් බවටද පත්වී ඇත.
———————————————————————————————————————————————————————————————————–
Read Sinhala Bible – www.jesus-can-change.com/sinhala-bible.html
Holy Eucharist Miracles in Sinhala ( Diwya Sathprasaada Prathiharyaya ) – www.jesus-can-change.com/miracle.html
Other Catholic Articles in Sinhala – www.jesus-can-change.com/other-catholic-articles.html
Sinhala Geethika ( Sinhala Hymns ) – www.jesus-can-change.com/geethika.html
Daily Sinhala Gospel ( Dewa Wakkaya ) www.jesus-can-change.com/daily-gosple.html
Read More About Saint in Sinhala – www.jesus-can-change.com/saints.html
Lalith Thaththa Chana kanthi – http://www.jesus-can-change.com/chana-kanthi.html