ස්වර්ගයෙහි වැඩසිටින

ස්වර්ගයෙහි වැඩසිටින අපගේ පියාණෙනි ඔබවහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබවහන්සේගේ රාජ්‍යය පැමිණේවා. ඔබවහන්සේගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවෙහිද ඉටුවේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කල මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද අපට කමා කල මැනව. පාප අවස්ථා වලට අසුවීමට අපට ඉඩ නොදී, අයහපතින් අප මුදා ගත මැනව. ආමෙන්

One thought on “ස්වර්ගයෙහි වැඩසිටින

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s