මාගේ දෙවියනි මා ඔබ වහන්සේට අනදර කල නිසා බොහෝ සේ වික්ෂෝප වෙමි. මාගේ පාප වලින් මා සදාකාල නිරගින්නට හිමි වූ හෙහින්ද මාගේ දයාබර ජේසුස් ක්‍රිස්තු ස්වාමි දරුවන් කුරුසියේ ඇණ ගැසූ හෙයින්ද විශේෂ කොට සර්වදයා යහපත්කම් ඇත්තාවූ ඔබට අනදරකළ හෙයින්ද සියලු දේට වඩා මම ඒවාට වෛර කරමි. මා කළ පාපවලට මාගේ මුළු හෘදයෙන් ක්ෂමාව ඉල්ලමි. ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පව් නොකර සිටින්නටත් පව් ප්‍රස්ථා වලින් වැලකි සිටින්නටත් ඒකාන්තයෙන් පොරොන්දු වෙමි. ආමෙන්….
Love it. thank you lord
I’m a new member to the catholic society, so this is so useful to me, because to be Baptise
Thank you for putting this prayer on the internet!
Thanks