ඔබගේ ආත්මික අවශ්‍යතා සදහා දේව පොරොන්දු ක්‍රිස්තුන් වහන්සේගේ රුධිරයෙන් ඔබේ පව් සෝදාලයි ක්‍රිස්තුන් වහන්සේ දිවි පුද කළේ ඔබට සදාතන ජීවනය ලබා දීමටයි ඔබේ ජීවිතය තුල උන්වහන්සේගේ වැඩසිටීම ඔබට අපේක්ෂා කළ හැකිය ඔබේ යැදුම් වලට පිළිතුරු අපේක්ෂා කළ හැක දෙවියන් වහන්සේ ඔබව රැකගන්නා සේක දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සේවය සදහා ඔබට ශක්තිය දෙන සේක දෙවියන් වහන්සේ ඔබට සත්‍යය උගන්වන සේක දෙවියන් වහන්සේ ඔබේ ජිවිතයේ හාස්කම් කරන සේක දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය ප්‍රේමයෙන් පුරවන සේක ඔබට ආධ්‍යාත්මිකව වර්ධනය විය හැක සමිදාණන් වහන්සේ ඔබව ශුද්ධාත්මයෙන් බව්තිස්ම කරන සේක දෙවියන් වහන්සේ ඔබට අලුත් නිදහසක් දෙන සේක දෙවියන් වහන්සේ ඔබේ සිත තුළ ඇදහිල්ල ඇති කරවන සේක ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ දිනපතා පව්වලට කමා කරන සේක දෙවියන් වහන්සේ ඔබට බලාපොරොත්තුවක් ගෙන දෙන සේක දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි කීකරුකමට දෙවියන් වහන්සේ ගෞරව දෙන සේක දෙවියන්වහන්සේ යටහත්වීම ඔබට පවරා ඇත දෙවියන් වහන්සේ ශුද්ධකමට ගෞරව දෙන සේක පිරිසිදු කථා බහට උන්වහන්සේ ආශිර්වාද කරන සේක Share this:TwitterFacebookLike this:Like Loading...