මෙම මෙනෙහි කිරීම හරහා ක්‍රිස්තුන් වහන්සේට ඔබව අමතන්න ඉඩදෙන්න. සුදතුම් බලය මාධ්‍යයේ මෙම මෙනෙහි කිරීම කියවන්න. සෑම මෙනෙහි කිරිමකටම පහලින් දක්වා ඇති ක්‍රියාව ඔබට අභියෝගයකි. මෙම වරප්‍රසාද සමයේ අප ස්වාමින් වහන්සේට ලංවීමට අදිටන් කර ගනිමු.
අළු බදාදා දින දිව්‍ය පුජාවට හැදින්වීමක්
ලොවට පෙනෙන්නට නොව කයට දැනෙන්නට
නසා තමකම, රැගෙන කුරුසිය, එමි ඔබ පසු පස සමිදේ